සිරි දළදා වන්දනාවේ සේවය අතරතුර පොලිස් නිලධාරීන් 2ක් ජීවිතක්ෂයට.!

” සිරි දළදා වන්දනාවේ” රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය පහත පරිදි සටහනක් තබා ඇත.

“උතුම් වූ සිරි දළඳා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියෙදී හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි, ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය “

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments