By unusuma.lk on [last-modified] (LK time)
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් අද පස්වරුවේ සම්මත විය.
ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 158ක්ද විරුද්ධව එක් ඡන්දයක් හිමිවූ අතර දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
පසුගිය නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ වුණි.
පසුගිය නොවැම්බර් මස 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.






