LIVE
අද (27) කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආසන්නයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇත.
ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එම ගින්නෙන් මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.
