ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට සුදානම්.!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගාසා තීරයේ හමාස් නායක යහ්යා සින්වාර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔක්තෝබර් (07) ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් සදහන් කරයි.

අභිචෝදක කණ්ඩායම ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මෙන්ම තවත් ඉහළම හමාස් නායකයින් දෙදෙනෙකු වන – Mohammed Diab Ibrahim al-Masri, Al Qassem බලකායේ නායක මොහොමඩ් ඩීෆ් සහ ඉස්මයිල් සඳහා ද වරෙන්තු ඉල්ලා සිටින බවද අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments