By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් සපයා තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතල වලට අයත් නිලධාරීන් සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාද ඉවත් කර ඇත.
ඒ අනුව ආරක්ෂාවට යොදවා සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307 ක් ඇතුලු තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන සඳහා අනුයුක්ත කර ඇත.
පොලිස් රාලහාමිලා 307 ක් ආරක්ෂාවට යොදවන්න ඒක රන් කඳක්ද ? දඹ රත්තරන් වලින් වෙන්න ඇති හදල ඇත්තෙ.
අද පවතින තත්ත්වයට රට අරාජික කරන්න දායකත්වය දුන් කවදාවත් නිෂ්පාදන ආර්ථිකයක් හදන්න දැක්මක් නොතිබුණු චරිතයක්….. යහපාලන කාලයේ ඩොලර් බිලියන 13 ක් ණය අරගෙන කරපු දෙයක් නෑ…රට බංකලොත් කිරීමට දායක වීමක් පමණයි