නිවැරදි තොරතුරු ලබාදෙන්න.. ජනතාවට දැනුම්දීමක්.!

අද (07) දිනයේ සිට ජන හා නිවාස සංගනනය සදහා පුද්ගලයන්ගේ සහ නිවාසවල තොරතුරු රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර සංගනනයක් සිදු කරන්නේ වසර 12 කට පසුව බැවින් නිවෙස් වෙත පැමිණෙන නිලධාරින් වෙත නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න ජනතාවට දැනුම්දීමක් කරයි.

මෙම සංගනනය සඳහා නිලධාරින් 30,000කට වැඩි පිරිසක් යොදවා ගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න තවදුරටත් සදහන් කළාය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.