By unusuma.lk on
(LK time)මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (15) දිනයේ දකුණු පළාත් පාසල් කිහිපයක් වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.
ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ බලපිටිය කනිෂ්ඨ විද්‍යාලය, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදූව කනිෂ්ඨ විද්‍යාලය, හික්කඩුව මලවැන්න විද්‍යාලය, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය වසා තැබීමට තීරණය කර ඇත.
තවද ගාල්ල අධ්‍යාපන කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලයද වසා තැබීමට තීරණය කර ඇත.