සභාපති ඇතුළු 5ක් ඉල්ලා අස්වෙයි.!

ඊයේ (14) දින පස්වරුවේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු සියලු සමාජිකයින් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව තමාත් උපසභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් පස් දෙනෙක් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යැවූ බව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.