By unusuma.lk on
(LK time)අද පෙ.ව. 07.00ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබු ශීඝ්රගාමී දුම්රියේ එන්ජිමේ හදිසි ගින්නක් ඇතිවී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සඳහන් කළේ ඒ හේතුවෙන් එම දුම්රිය ප්රමාද වී ධාවනය වන බවයි.
මේ වනවිට කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටිනා අතර ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.