By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඔක්තෝබර් (30) සහ නොවැම්බර් මස (01) සහ (04) යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
එම දිනවලදී ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට නොවැම්බර් (07) සහ (08) යන දිනවලදී අවස්ථාව හිමිවන අතර ඔවුන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් ඡන්දය සළකුණු කළ යුතු බවද සදහන් කරයි.