By unusuma.lk on
(LK time)පසුගියදා ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එම ධුරයෙන් සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.
කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබඳ උපාධිදාරියෙක් වන අතර අමෙරිකාවේ ඩෙට්‍රොයිට් හි Wayne State විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය අවසන් කර ඇත.
එමෙන්ම සෙනවිරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙසද කටයුතු කරයි.