By unusuma.lk on
(LK time)රජය විසින් ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කළහොත් එළඹෙන නොවැම්බර් මාසයේ ඉන්ධන මිල අඩු කිරීමට හැකි බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව රුපියල් 15ත් 20ත් අතර මිලකින් ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කිරීමක් සිදුකළ හැකි බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
ඉන්ධන වලින් මුදලක් තමාගේ සාක්කුවට ගියානම් තමාට දඬුවම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කරයි.