සියලුම අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් රතු එළියක්.!

2024 මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දැනුම්දීමක් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නීතිරීති උල්ලංඝණය කරන සියලුම අපේක්ෂකයින්ට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments