ශ්‍රී ලංකාව ආසියාවේ පළමු තැනට ගේන්න ජනපතිගෙන් අලුත් වැඩක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, ඉතාම කෙටි කලකදී “පිරිසිදු ශ්‍රි ලංකා” නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

එම බලකාය හරහා සියලු ගංගා, ඇළ දොළ, මංමාවත්, බස් රථ, වැසිකිලි පද්ධති, දුම්රිය වෙරළ ආදී සියලු දෑ පිරිසුදුව පවතින ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා විදේශගත ශ්‍රි ලාංකිකයින්ගේ සහ මෙරට දානපතියන්ගේ ආධාර උපකාර සහිත අරමුදලක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
\r\n <\/div>\r\n<\/div>\r\n","isUserRated":"0","version":"7.6.30","wc_post_id":"113834","isCookiesEnabled":"1","loadLastCommentId":"0","dataFilterCallbacks":[],"phraseFilters":[],"scrollSize":"32","url":"https:\/\/unusuma.lk\/wp-admin\/admin-ajax.php","customAjaxUrl":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/utils\/ajax\/wpdiscuz-ajax.php","bubbleUpdateUrl":"https:\/\/unusuma.lk\/wp-json\/wpdiscuz\/v1\/update","restNonce":"940735b02d","is_rate_editable":"0","menu_icon":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg.svg","menu_icon_hover":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg_hover.svg","is_email_field_required":"0"}; var wpdiscuzUCObj = {"msgConfirmDeleteComment":"Are you sure you want to delete this comment?","msgConfirmCancelSubscription":"Are you sure you want to cancel this subscription?","msgConfirmCancelFollow":"Are you sure you want to cancel this follow?","additionalTab":"0"}; /* ]]> */ -->