ලක් අම්මා සියල්ල හැර යයි.!

සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට සූදානමින් සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමග එකතු වී ඇත.

ඒ අනුව දමිතා අබේරත්න සමගි ජන බලවේග පක්ෂයේ සියලුම තනතුරු වලින් ඉවත්ව ලියුම් පෙට්ටිය ලකුණ සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එක්විය.

මහ මැතිවරණයට සමගි ජන බලවේග රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා ලැබී තිබූ දමිතා අබේරත්නගේ නම අවසන් මොහොතේදී කපා හැරියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.