මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙන්න.!

මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය සදහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද පුද්ගලයින්ගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක වෙත යොමුකර ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගය නම් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මෙන්න.

1 බිමල් නිරෝෂන් රත්නායක
2 ආචාර්ය අනුර කරුණාතිලක
3 මහාචාර්ය උපාලි පන්නිලගේ
4 එරංග උදේශ් වීරරත්න
5 අරුණ ජයසේකර
6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
7 ජනිත රුවන් කොඩිතුවක්කු
8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
9 රාමලිංගම් චන්ද්‍රසේකර්
10 වෛද්‍ය නජිත් ඉන්දික
11 සුගත් තිලකරත්ත
12 ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර
13 සුනිල් කුමාර ගමගේ
14 ගාමිණී රත්නායක
15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ 
16 සුගත් වසන්ත ද සිල්වා
17 අබුබකර් ආදම්බාවා
18 උපාලි සමරසිංහ

Loading