මහින්ද රාජපක්ෂගේ සිහිනය මාලිමාව ඉටු කළා.!

නව රජය යටතේම නිවැරදි කරගනිමින් වඩාත් සුපිරිසුදු දේශපාලන පක්ෂයක් ලෙස, වඩාත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස ඉදිරි මැතිවරණ වලට මෙන්ම ඉදිරි දේශපාලන ගමනට සැලසුම් සහගතව මුහුණදීම සඳහා වූ වැඩපිළිවෙළකට එළඹ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ වී ඇති බව ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ සදහන් කරයි.

Loading