By unusuma.lk on
(LK time)ඊයේ (08) රාත්‍රියේ කුරුණෑගල – කොළඹ මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් එහි කළමනාකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.
රාත්‍රි 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය සදහන් කරයි.