By unusuma.lk on
(LK time)කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් මීගමු රෝහලට ඇතුළත් කර ඇතැයිද පැවසේ.
UPDATE – වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේසීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.