ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් අමතයි.!

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසූවේ එක්සත් ජනපදය විසින් පැනවූ තීරු බදු පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා දැනටමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බවත් එම ලිපිය ලැබීම පිළිබඳ තහවුරු කිරීමක්ද එරටින් ලැබී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments