කෙහෙළිය CIDයට පැමිණෙයි.!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවට පැමිණ තිබුනි.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ආනයනය කළ බවට ඔහුට එරෙහිව සිදුකෙරෙන විමර්ශණයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments