By unusuma.lk on
(LK time)රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අදාළ නඩුව අද (10) දින මාතර මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.
මාතර වැලිගම ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අනතුරුව අද දින දක්වා දේශබන්දු තෙන්නකොන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.