අද සිට පොලිස් ඩ්‍රෝන කැමරා උඩුගුවනේ.!

අද (02) දිනයේ සිට රථ වාහන තදබදය නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.