By unusuma.lk on
(LK time)මෙම උත්සව සමයේ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර ඇති බවත් බීමත් රියදුරන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.
උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 35,000 අධිකයි.
- 781 Readers
, 1