කුඩා තේ වතු හිමියන්ට සතුටුදායක ආරංචියක්.!

කුඩා තේ වතු හිමියන්ට තේ ශක්ති අරමුදලේ කොටස් ලබාදීමට තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී සඳහන් කරයි.

තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසුව කොටස් මුදල් හා පොලිය ලබාගත හැකි බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments