By unusuma.lk on
(LK time)වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි සිරි දළදා වන්දනාව විශේෂ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.
එම සියලුම පොලිස් නිලධාරීන් සිය සේවා ස්ථානයෙන් බැහැරව දින 10 ක් දිවා – රාත්‍රී රාජකාරී වල නිරත වීම හේතුවෙන් විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට නියමිතය.