මිනිස් ජාවාරම වැළැක්වීමට ඒකාබද්ධ සැලැස්මක්.!

මිනිස් ජාවාරම සහ මිනිස් වෙළඳාම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන ‌ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සදහන් කරයි.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ “මිනිස් ජාවාරම් වැලෙක්වීම” සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.