පාස්කු දිනයේ මෛත්‍රී CIDයට කැදවයි.!

අද (21) දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශකයක් ලබාගැනිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments