By unusuma.lk on
(LK time)අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එළැඹෙන (25) වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
එළැඹෙන (25) වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශයක් සම්බන්ධව ප්රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසමට කැදවා ඇත.