By unusuma.lk on
(LK time)අද (22) උදෑසන කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකට උත්සාහ කර ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නැති බව පැවසේ.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.