By unusuma.lk on
(LK time)හදිසි ගංවතුර තත්ත්වයක් හලාවත නගරයේ හට ගෙන ඇති අතර එම ගංවතුර හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාලය තවකාලිකව වසා දැමීමට හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන ඇත.
හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන අති බවත් මේ හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.