ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට.!

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරාගේ ඝාතනයටත් සම්බන්ධ සැකකරුවෙකු බවද පොලීසිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments