By unusuma.lk on
(LK time)හෙට (06) දිනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය තීරණයක් ගෙන ඇත.
ඒ අනුව සියලුම බැංකු හෙට (06) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
හෙට දිනයේ සියලුම බැංකු පෙරවරු 8.30ට විවෘත කර පැය දෙකහමාරක් විවෘතව තබන බව එම සංගමය සඳහන් කරයි.