By unusuma.lk on
(LK time)2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද (05) දින සහ හෙට (06) දින දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබාදී ඇත.
කෙසේ වෙතත් හෙට දින ඡන්ද විමසීමෙන් පසුව පාසල් කිහිපයක් හැර සෙසු පාසල් සියල්ල (07) වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන (07) වැනිදා ආරම්භ නොකරන පාසල් ලේඛනය පහතින් දැක්වෙයි.

