By unusuma.lk on
(LK time)අමානුෂික ලෙස ඝාතනය කළ කාන්තාවගේ සිරුරේ උඩුකය කොටස දින 8 කට පසුව හමු වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරයි.
65 හැවිරිදි මෙම කාන්තාව දෙදරු මවක් වන අතර ඇගේ සැමියා විසින් පිහි ප්‍රහාර එල්ල කර ඝාතනය කර බෑනා විසින් මළ සිරුර කොටස් කිහිපයකට කපා පොහොර උර තුනක දමා ග්‍රෑන්ඩ්පාස් ස්ටේට්පුර කුණු ඇළට දමා ඇත.
සිරුරේ උඩ කොටස අඩංගු පොහොර උරය කොළඹ වරාය දක්ෂිණ පර්යන්තයේ ඉන්ධන නෞකා දකුණු පර්යන්තය ආසන්නයේ මුහුදු තීරයේ ජලය මතුපිට පාවෙමින් තිබියදී හමුවී ඇත.