By unusuma.lk on
(LK time)ලෝකය පුරා සම්බන්ධතා ගොඩනැගූ ස්කයිප් (Skype) අන්තර්ජාල ඇමතුම් සේවාව අද දිනයේ සිට විශ්‍රාම ගන්වන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කරයි.
2003 වසරේදි ආරම්භ කරනු ලැබු මෙම සේවාව 2011 වසරේදී ගූගල් සහ ෆේස්බුක් සමාගම් අභිබවමින් මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේය.
මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක මුදලකට වන අතර පරිශීලකයින් මිලියන 150ක් සිට ඇති බව වාර්තා වේ.