By unusuma.lk on
(LK time)අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන (19) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
තවද මේ වනවිට සැඟව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කළේය.