පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.!

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී ඇත.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2260
සමගි ජන බලවේගය – 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795

Loading

Tell me 💬
Notify of
guest
9 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments