රජයේ බදු සංශෝධන ගැන IMF වෙතින් ප්‍රකාශයක්.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් (IMF) ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

මෙරට ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වූ තෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට ඇතුළු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.