මහින්ද වෙනුවෙන් හිටගත් ඩී. වී. චානකට උස පුටුවක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඩී. වී. චානක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස තෝරාගෙන ඇති බව වාර්තා වේ.

ඩී. වී. චානක මන්ත්‍රීවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට විරුද්ධව සිය හඬ අවධි කළේය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.