විරාට් කෝලි සමුගැනීම සනිටුහන් කරයි.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය පිතිකරු විරාට් කෝලි, ටෙස්ට් ක්‍රිකට් වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුගැනීමට තීරණය කර ඇත.

ඔහු ටෙස්ට් තරඟ 123කදී ශතක 30ක් ඇතුලු ලකුණු 9,230ක් ලබා ගෙන ඇති අතර, 46.85ක සාමාන්‍යයක් අත්කර ගැනීමට සමත් වී තිබේ.

පසුගිය මැයි 12 වනදා, ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් හරහා කෝලි සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments