ජනපති අනුර චීනයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ‌ජනවාරි මාසයේ මැද චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය තහවුරු කර ගැනීම එම සංචාරයේ අරමුණ බව ආරංචිමාර්ග සදහන් කරයි.

පසුගිය සතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.