සියලුම වෛද්‍යවරුන් වෙනුවෙන් නව ගැසටි නිවේදනයක්.!

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

2022 දෙසැම්බර් මස (12) වන දින විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.