තවත් බස් අනතුරක්.!

අද (13) දින වලපනේ මහ ඌව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී ඇත.

මෙම බස් රථ අනතුරින් මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර බරපතළ හානී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments