By unusuma.lk on
(LK time)අද (14) දින අලුයම අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.
කෙසේ වෙතත් මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව මහියංගනය පොලීසිය සඳහන් කරයි.