ටීචර් අම්මා නීතියට යටත් වෙයි.!

මීට සුලු මොහොතකට පෙර පොලිසියෙන් සැඟව සියි හයේෂිකා ප්‍රනාන්දු නොහොත් ටීචර් අම්මා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවි තිබෙනවා.

විත්තිකාරිය වෙනුවේන පෙනිසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණය භාර වු බවයි.

පසුගිය සතියේ තරුණයකුට පහර දීමේ චෝදනාවට සැකපිට සැකකාර හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා හා ආයතන ප්‍රධානියා කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැණුනා.

පසුව අධිකරණ විසින් මෙම සැකකරුවන් ඊයේ (13) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

මෙම සිදුවිමේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් තුනක් යෙදවුවද ඇය අද අධිකරණයට භාර වන තෙක් අත්අඩංගුවට ගැනිමට හැකි වුයේ නැහැ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments