නීති විරෝධීව වාහන එකලස් කිරීමට හිටපු සභාපති අත්අඩංගුවට.!

නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.