By unusuma.lk on
(LK time)මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමේදී මතු වූ කලු ගල් අපනයනය කිරීම සඳහා පනවා තිබු බදු මුදල අඩු කිරීමේ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ.
එම සංශෝධනය අනුව එම කළුගල් මෙට්රික් ටොන් මිලියන එකක් අපනයනය කිරීමේදී කියුබික්ම මීටර් එකක් සඳහා අයකරන බද්ද රුපියල් දහසක් දක්වා අඩු කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.