By unusuma.lk on
(LK time)අද (20) සවස එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදී බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියේ එන්ජිම ගිනි ගැනීමකට ලක්ව තඇති බව වාර්තා වේ.
මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ එහි හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් බව වාර්තා වේ.
මේ වනවිට ගින්න නිවා දමා ඇති නමුත් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවද සඳහන්.