By unusuma.lk on
(LK time)කොළොම්බියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අමෙරිකාව විසින් ඉදිරිපත් කළ කොන්දේසි සඳහා සම්පූර්ණයෙන්ම යටත් වන බවයි.
දකුණු අමෙරිකානු රාජ්‍ය විසින් අමෙරිකාවෙන් පිට කළ සංක්‍රමණිකයන් පිළිගැනීමට විරෝධය පෑ අතර ඒ සඳහා අමෙරිකාව ප්‍රතිචාර දැක්වීමෙන් පසුව මෙම එඟතාව පළ කර තිබේ.
මීට ප්‍රථම කොළොම්බියාවද ඊට එකඟ නොවූ අතර මේ වන විට එම තීරණයද වෙනසකට ලක්ව තිබේ.
මේ සමඟ ඇමරිකාව විසින් කොළොම්බියාවට පනවා තිබූ තීරූබදු හා සම්බාධක මෙම තීරණය හේතුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මීට ප්‍රථම කොළොම්බියානු ජනපති ගුස්ටාවෝ පෙට්ට්‍රෝ විසින් ඇමරිකාවෙන් පිටුවහල් කළ කොළොම්බියානු සංක්‍රමණිකයන් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.